Buy Any 03 Books For 7999/- And Get Free Delivery
Call us 24/7+94 767 694 094
Call us 24/7+94 767 694 094
Search By Books

ලයිලැක් – Lilac

Rs.550.00

or 3 installments of Rs.183.33 with

Out of stock

ISBN 9786245542376
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති – In Print

Brands:

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.

”ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”

”නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”

”ඒ කොහොමද?”

”ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”

Customers reviews

There are no reviews yet.

Be the first to review “ලයිලැක් – Lilac”

Your email address will not be published. Required fields are marked *

0

Search for products

Back to Top
Product has been added to your cart